අනු අංකය ආයූර්වේද මධ්‍යස්ථානයේ නම ආයූර්වේද මධ්‍යස්ථාන ලිපිනය ආයූර්වේද වෛද්‍යවරයාගේ නම හා දුරකථන අංකය විවෘත දිනයන් හා වේලාවන්
1 බලපිටිය නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල බලපිටිය ආයූර්වේද වෛද්‍ය ශාන්ති ද සිල්වා මිය - දු.ක. 0718282539 සතියේ සෑම දිනකම පෙ.ව. 09.30 සිට ප.ව. 03.30 දක්වා. සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 08.00 - ප.ව. 12.00 දක්වා. රජයේ නිවාඩු දින හා ඉරිදා දිනයන්හි වසා ඇත.
2 කොස්ගොඩ නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල කොස්ගොඩ ආයූර්වේද වෛද්‍ය ධනුක චාමිකර - දු.ක. 0761277197 සතියේ සෑම දිනකම පෙ.ව. 09.30 සිට ප.ව. 03.30 දක්වා. සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 08.00 - ප.ව. 12.00 දක්වා. රජයේ නිවාඩු දින හා ඉරිදා දිනයන්හි වසා ඇත.
3 කන්දෙගොඩ නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය ප්‍රාදේශීය සභා උප කාර්යාලීය ගොඩනැගිල්ල ආයූර්වේද වෛද්‍ය ශානිකා - දු.ක. 0702658744 අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයන්හි පෙ.ව. 09.30 සිට ප.ව. 03.30 දක්වා. සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 08.00 - ප.ව. 12.00 දක්වා. රජයේ නිවාඩු දින හා ඉරිදා දිනයන්හි වසා ඇත.
4 වතුගෙදර නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය - ආයූර්වේද වෛද්‍ය ශානිකා - දු.ක. 0702658745 සඳුදා, බදාදා යන දිනයන්හි පෙ.ව. 09.30 සිට ප.ව. 03.30 දක්වා. සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 08.00 - ප.ව. 12.00 දක්වා. රජයේ නිවාඩු දින හා ඉරිදා දිනයන්හි වසා ඇත.

ආයුර්වේද මධ්‍යස්ථාන

පිහිටීම, වෛද්‍යවරුන්, සේවාවන්, ඡායාරූප ගැලරිය (Slide Show) {උපකාර්යාලවල ආයුර්වේද මධ්‍යස්ථාන විස්තර උපකාර්යාල පිටුවටද ලින්ක් විය යුතු ය.}